guru.lk අප්‍රේල් 20 දක්වා නොමිලේ අධ්‍යාපය ලබා දෙයි.
ගණිත වීඩියෝ පාඩම්
ITN ටෙලිවිෂන් ඉස්කෝලේ
MCQ Class
7 ශ්‍රේණිය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය පැවරුම්
සිංහල
7 ශ්‍රේණිය සියලු විෂයයන් සදහා ඉ-තක්සලාව වැඩසටහන්
විවිධ මූලාශ්‍ර මගින් ලබා ගත් පැවරුම්
English
More English Activity
සිංහල
7 ශ්‍රේණිය සියලු විෂයයන් සදහා ඉ-තක්සලාව වැඩසටහන්
විවිධ මූලාශ්‍ර මගින් ලබා ගත් පැවරුම්
English
More English Activity
8 ශ්‍රේණිය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය - පැවරුම්
සිංහලගණිතය
ඉංග්‍රීසි
බුද්ධ ධර්මය
සෞන්දර්ය
සෞඛ්‍යය
8 ශ්‍රේණිය සියලු විෂයයන් සදහා ඉ-තක්සලාව වැඩසටහන්
විවිධ මූලාශ්‍ර මගින් ලබා ගත් පැවරුම්
English
More English Activity
11 ශ්‍රේණිය
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය
අ.පො.ස(සා/පෙ) සිසුන් සදහා ඉ-තක්සලාව වැඩසටහන් හා සම්බන්ධ වන්නICT
ගණිතය ප්‍රශ්න පත්‍ර
A/L ICT
අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති උපාංග වල ආරක්ෂණය සහ
සන්නිවේදනයේ ඇති ආරක්ෂක ආකාර
1. ගුප්ත කේතනය ( Cryptography)
ජාලයක් තුළ සන්නිවේදනයේදී දත්ත බාහිර පාර්ශවයන්
අතට පත් වීම වළක්වා ගැනීමට ගුප්ත කේතනය භාවිතා වේ. කේතනයේදී දත්ත මිනිසාට කියවිය
නොහැකි කේතයක් බවට පරිවර්තනය කරයි. විකේතනයේදී දත්ත මිනිසාට කියවිය හැකි ආකාරයට පරිවර්තනය
කරයි. ගුප්ත කේතන ප්‍රධාන ආකාර 2 කි.
1.1
සමමිතික යතුරු කේතනය ( Symmetric Key Encryption)
·
මෙහිදී දත්ත කේතනයට හා විකේතනයට භාවිතා කරනුයේ
එක් යතුරකි. මෙය පෞද්ගලික යතුර ලෙස හදුන්වයි. ( යතුරක් යනු දත්ත වලට එකතු කරනු ලබන
අක්ෂර හෝ සංකේත සමූහයකි.) දත්ත සම්ප්‍රේෂණයට පෙර අදාළ යතුර ලබා ගත යුතුය.
·
දත්ත යවන්නා පෞද්ගලික යතුරක් භාවිතා කර දත්ත
සම්ප්‍රේෂණ මාධ්‍යයට ඇතුලත් කරයි. ලබන්නා අදාල තොරතුරු එම පෞද්ගලික යතුරින්ම
විකේතනය කර ලබා ගනී.
·
භාවිතා වන යතුර අන් අය අතට පත් නොවිමට වගබලා ගත
යුතුය.
1.2
අසමමිතික යතුරු කේතනය (Asymmetric Key Encryption)
·
මෙම ක්‍රමවේදයේදී දත්ත කේතනයට හා විකේතනයට
එකිනෙකට වෙනස් යතුරු 2 ක් භාවිතා වේ. මෙම යතුරු දෙක පොදු යතුර හා පෞද්ගලික යතුර
ලෙස හදුන්වයි.
·
මෙහිදී කේතනය සදහා පොදු යතුරද විකේතනයට පෞද්ගලික
යතුරද භාවිතා වේ. මෙම යතුරු ගණිතමය වශයෙන් එකිනෙක ගැලපිය යුතුය.
·
පොදු යතුරකින් කේතනය කළ දත්ත විකේතනය කළ හැක්කේ
එම යතුරට අදාල පෞද්ගලික යතුරින් පමණි.
2. අංකිත අත්සන ( Digital Signature)
පරිගණකයක සකස් කළ ලේඛනයක් වෙනත්
පුද්ගලයෙකුට යැවිමට අත්සනක් යෙදිය හැක. මෙය අංකිත අත්සන නම් වේ. කිසියම් පාර්ශවයක්
විසින් එවන ලද දත්ත වල වලංගුභාවය පරීක්ෂා කිරීමට අංකිත අත්සන යොදා ගනි. මෙම ක්‍රමවේදය
මඟින් දත්ත එවූ පාර්ශවය, දිනය, වේලාව හා දත්ත අන්තර්ගතයේ වලංගුතාව පරීක්ෂා කළ හැක.
වෙනත් පාර්ශවයකට යැවිය යුතු පණිවිඩය
යම් මෘදුකාංගයක් මගින් කොටස් වලට බෙදා ගෙන ඒවා කිසියම් කේතයකට පරිවර්තනය කරයි. මෙම
ක්‍රියාවලිය පූරණය(Hashing) නම් වේ. පූරණයක් මගින් ලැබෙන ප්‍රතිදානය Message Digest නම් වේ. මෙම Message
Digest සියල්ල එකතු කොට පෞද්ගලික යතුර
භාවිතයෙන් කේතනය කර අවසානයේ ලැබෙන පිළිතුර අංකිත අත්සන නම් වේ.
මෙම අංකිත අත්සන සහිත ලේඛණය පණිවිඩය ලබන්නා තම පොදු යතුර
භාවිතයෙන් විකේතනය කෙරේ.
Subscribe to:
Posts (Atom)
විවිධ අධ්‍යාපන මූලාශ්‍ර
guru.lk අප්‍රේල් 20 දක්වා නොමිලේ අධ්‍යාපය ලබා දෙයි. ගණිත වීඩියෝ පාඩම් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ MCQ Class
-
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසලක් වන ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්...
-
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය - පැවරුම් සිංහල ගණිතය ඉංග්‍රීසි බුද්ධ ධර්මය සෞන්දර්ය සෞඛ්‍යය 8 ශ්‍රේණිය සියලු විෂයයන් සදහා ඉ-තක්සල...